SASIP INSTITUTE

පාඨමාලා විස්තර

මහේෂ් ගමගේ

භූගෝල විද්‍යාව



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකු වන මහේෂ් ගමගේ ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසකගේ හදබඳගත් භූගෝල විද්‍යා ආචාර්යවරයා ලෙස කීර්තියක් දිනා සිටි.
දශකයකට අධික කාලයක් තිස්සේ පාසල් ගුරුවරයෙකු ලෙස සේවයකරන අතර එවැනිම කාලයක් උසස්පෙළ උත්තරපත්‍ර ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධවෙමින් අත්දැකීම් සහිත ගුරුවරයෙක්ද වේ.
දශකයකට වැඩිකාලයක් උපකාරක පන්ති ක්ෂේත්‍රයට සම්බන්ධවෙමින් ලංකාවෙන්ම ප්‍රථමයන් හා දිස්ත්‍රික්ක ප්‍රථමයන් බිහිකිරීමට සමත් වූ විශිෂ්ටතම භූගෝල විද්‍යෘ ආචාර්යවරයා මොහුය.

2024 Theory
ඇතුළත්වීමේ / පන්ති ගාස්තු හා වැඩි විස්තර සඳහා

අමතන්න - 0112 825 193

දුරකථන අංක

0718 617 963

සදුදා (ප්‍රතිඵල පැමිණි පසු පන්ති ආරම්භ වේ)

3.00 pm - 5.00 pm